හැඳින්වීම
අපේ දැක්ම
එකමුතුකම, සහයෝගිතාව සහ සහජීවනය තුළින් සෞභාග්‍යය පිරි ස්වයංපෝෂිත සමාජයක් බිහි කිරීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි
ප්‍රවේශ මාර්ගය
වලස්මුල්ල, බෙලිඅත්ත, මිද්දෙනිය, රන්න, තංගල්ල යන නගර වෙතට ප්‍රවේශ විමට ඇති ප්‍රධාන මංමාවත් පහ පස්මන් හන්දිය නමින් හදුන්වා ඇති අතර පස්මන් හන්දියේ සිට වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රවේශ වන්නේ නම් තංගල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ කි.මී 1/2 දුර පැමිණීමෙන් පසුව වමි පැත්තේ දර්ශනීය අරලිය සෙවනින් සමන්විත වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භුමියට පිවිසිය හැකිය. ඊට අමතරව තංගල්ල නගරය ඔස්සේ ගමන් කරන අයෙකුට තිස්ස ප්‍රධාන මාර්ගය ඔස්සේ කි. මී 1 ක් පමණ ගමන් කර වම් පැත්තට තිබෙන ප්‍රධාන මාර්ගයට ප්‍රවෙශ වීමෙන් අනතුරුව කි.මී 14 ක් පැමිණි පසු දර්ශනිය මලින් පුද ලද බුදු පිළිරුව අභියස තුළින් දකණු පැත්තේ පිහිටි විරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භුමියට පැමිණිය හැකිය.
පිහිටීම මුල් කරගත් තොරතුරු
දකුණු පලාතේ හමිබන්තොට දිස්ත්‍රීක්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකමි කොටිඨාශය උතුරට කටුවන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශනේ ද, නැගෙන හිරට අගුණුකොපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් කොටිඨාශනේ ද, දකුණට තංගල්ල ප්‍රාදේශීය ලේකමි කොටිඨාශනේ ද, බටහිරට ඕකේවෙල, වලස්මුල්ල, බෙලිඅත්ත, ප්‍රාදේශීය ලේකම් කොටිඨාශවලින් ද මායිමි වී ඇත. වර්ග කි.මි. 95.3 ක මුලු භූමි ප්රමානයකින් යුත් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය ග්‍රාම නිලධාරී වසමි 60 කින් හා ගම් ගොඩැලි 89 කින් සමන්විතය. අතීතයේ අප රට වෙනුවෙන් යමි මෙහෙයක් කරමින්, එඩිතරව කටයුතු කල වීරයින් ගහන වූ ප්‍රදේශයක් ලෙස වීරකැටිය ප්‍රසිද්ධ වෙයි. වීරයින් කැටි වු ප්‍රදේශය වීරකැටිය වූ බව මුතුන් මිත්තන්ගේ අදහසයි. අද ද අපරටේ ප්‍රතිපත්ති සාදන සහ සංවර්ධන ක්‍රියාවලියට දැඩි ලෙස දායක වන නායකයින් රැසක් මෙම ප්‍රදේශය නියෝජනය කරයි. වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද “ගිරුවාය පත්තුව “ප්‍රදේශයේ පිහිටීම නිසා ඊට සමිබන්ධ ඓතිහාසික තොරතුරු ද ඉතා වැදගත් වන අතර මුල්ගිරිගල, නයිගල, කොන්දගල, ආදී ඓතිහාසික සිද්ධාස්ථාන මෙහිදි වැදගත් වේ.
භූමියේ උස ස්වභාවය අනුව බැලීමේ දී වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය සම්පූර්ණයෙන් තැනිතලා ප්‍රදේශයක් ලෙස ගත හැකිය. කොට්ඨාශයේ වයඹ දිග ප්‍රදේශය, මාතර දිස්ත්රීක්කෙය් සිට පැතිර එන හෙල් වැටි වලින් බොහෝ විට මායිම්ව පවතින අතර කොට්ඨාශයේ තැනින් තැන හුදෙකලාව පිහිටි ශේෂ කදු ද දක්නට ඇත.
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන නගරයකි වීරකැටිය නගරය. දුටුගැමුණු රජ සමයේ යුධ කටයුතු සදහා යුධ සේනාව රැස් කළ ප්‍රදේශය නැතිනම් වීරයන් බහුලව රැස්වූ ප්‍රදේශය වීරකැටිය නමින් ප්‍රසිද්ධ වූ අතර නගර පහකට ප්‍රවේශ වීම සදහා පිහිටි ස්ථානය පස්මන් හන්දිය නමින්ද මෙය ලංකාවේ එකම වෘත්තයකින් මාර්ග පහට ප්‍රවේශ වීමට පිහිටි එකම ස්ථානය ලෙසද ප්‍රසිද්ධ වී ඇත.
වීරකැටිය කොට්ඨාශය භාරව සිටි පරිපාලන නිලධාරීන්
| කේ.එච්.සී.ප්‍රනාන්දු මහතා | ප්‍රාදේශීය ආදායම් නිලධාරි | 1964.01.01 | 1964.12.12 |
| මුඩිලියර් ගණවර්ධන මහතා | ප්‍රාදේශීය ආදායම් නිලධාරි | - | - |
| ජයතිස්ස සමරනායක මහතා | ප්‍රාදේශීය ආදායම් නිලධාරි | - | - |
| සෝමපාල ජයසුන්දර මහතා | ප්‍රාදේශීය ආදායම් නිලධාරි | - | - |
| ඒ.විජේතුංග මහතා | ප්‍රාදේශීය උප දිසාපති | - | - |
| එන්.එච්.පතිරණ මහතා | ප්‍රාදේශීය උප දිසාපති | 1971.01.01 | 1979.12.31 |
| ඩබ්.එව්.නෙල්සන් මහතා | ප්‍රාදේශීය උප දිසාපති | 1980.01.01 | 1980.10.31 |
| එම්.නවරත්න මහතා | ප්‍රාදේශීය උප දිසාපති | 1980.11.01 | 1984.06.30 |
| විජය වික්‍රමරත්න මහතා | ප්‍රාදේශීය උප දිසාපති | 1984.07.01 | 1984.08.31 |
| විමල් රුබසිංහ මහතා | ප්‍රාදේශීය ලේකම් | 1984.09.01 | 1992.09.22 |
| ඩබ්.එච්.කරුණාරත්න මහතා | ප්‍රාදේශීය ලේකම් | 1992.09.23 | 1994.07.14 |
| පී.සී.එච්.තිලකරත්න මහතා | ප්‍රාදේශීය ලේකම් | 1994.07.15 | 1995.01.31 |
| එම්.ඒ.පියසේන මහතා | ප්‍රාදේශීය ලේකම් | 1995.02.01 | 2004.10.22 |
| ජයසිරි රුවන්පතිරණ මහතා | ප්‍රාදේශීය ලේකම් | 2004.10.23 | 2005.06.15 |
| වයි.වික්‍රමසිරි මහතා | ප්‍රාදේශීය ලේකම් | 2005.06.16 | 2011.04.08 |
| ඩබ්ලිව්.එන්.නිමාලි ද සිල්වා මිය | ප්‍රාදේශීය ලේකම් | 2011.04.09 | 2012.07.05 |
| සී.පී.ඩබ්.වන්නිආරචිචි මෙය | ප්‍රාදේශීය ලේකම් | 2012.07.06 | 2017.05.02 |
| කුමුදු සී. ලොකුහේවාගම මිය | ප්‍රාදේශීය ලේකම් | 2017.05.03 | 2023.12.31 |
| අයි.ආර්.කේ.විතාරණ මහතා | ප්‍රාදේශීය ලේකම් | 2024.01.01 | මේ දක්වා |
කාර්ය මණ්ඩල සාරාංශය
| අනු අංකය | තනතුරු | සිටින සංඛ්‍යාව |
| 1 | ප්‍රාදේශීය ලේකම් | 1 |
| 2 | සහකාර ප්‍රාදේශීය ලේකම්(වැ.බ) | 1 |
| 3 | ගණකාධිකාරි | 1 |
| 4 | නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) | 1 |
| 5 | පරිපාලන නිලධාරි (වැ.බ) | 1 |
| 6 | පරිපාලන ග්‍රාම නිලධාරි | 1 |
| 7 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් | 1 |
| 8 | කළමනාකරණ සේවා නිලධාරි | 24 |
| 9 | ග්‍රාම නිලධාරි | 54 |
| 10 | කේෂ්ත්‍ර නිලධාරි | 43 |
| 11 | ආර්ථික සංවර්ධන නිලධාරි | 67 |
| 12 | රා.පරි.අමා.සංවර්ධන නිලධාරි | 36 |
| 13 | දකුණුපලාත් සභා සංවර්ධන නිලධාරී | 2 |
| 14 | විවිධ අමා.සංවර්ධන නිලධාරි | 39 |
| 15 | තාවකාලික අනුයුක්තකිරීම් - සංවර්ධන නිලධාරීන් | 1 |
| 16 | රියදුරු | 2 |
| 17 | කාර්යාල සේවක සේවය | 8 |
| 18 | කාර්යාල සේවක සේවය(විදාතා) | 1 |
| 19 | මුරකරු (විදාතා) | 1 |
| 20 | සමෘද්ධි කලමණාකරු | 9 |
| 21 | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 82 |
| 22 | සමෘද්ධි සංවර්ධන නිලධාරි III | 4 |
| 23 | සමෘද්ධි කාර්යාල කාර්ය සහායක | 1 |
| එකතුව | 384 | |
කාර්ය මණ්ඩල වාර්තාව
| අනු අංකය | තනතුර | සේවය | ශ්‍රේණිය | වැටුප් කේතය | සේවා මට්ටම | අනුමත කාර්ය මණ්ඩලය | පවතින කාර්ය මණ්ඩලය | |||||
| ස්ථිර | කොන්ත්‍රාත් | අනියම් | ස්ථිර | කොන්ත්‍රාත් | අනියම් | වෙනත් (වැඩ ආවරණ) | ||||||
| 1 | ප්‍රාදේශීය ලේකම් | SLAS | I | SL 1-2016 | ජේෂ්ඨ | 01 | 01 | |||||
| 2 | සහකාර ප්‍රාදේශීය ලේකම් | |||||||||||
| 3 | සහකාර / නියෝජ්‍ය අධ්යක්ෂ (සැළසුම්) | SLPS | III/II | SL 1-2016 | ජේෂ්ඨ | 01 | 01 | |||||
| 4 | ගණකාධිකාරී | SLAcS | III/II | SL 1-2016 | ජේෂ්ඨ | 01 | 01 | |||||
| 5 | පරිපාලන නිලධාරී | PMAS | Supra | MN 7-2016 | ත්‍රිතියික | 01 | 01 | |||||
| 6 | පරිපාලන ග්‍රාම නිලධාරී | MN 7-2016 | ත්‍රිතියික | 01 | 01 | |||||||
| 7 | අතිරේඛ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | RegS | Class 3 Grade II/I | MN 5-2016 | ත්‍රිතියික | 01 | 01 | |||||
| 8 | සංවර්ධන සම්බන්ධීකාරක | AS | III/II/I | MN 4-2016 | ද්විතියික | 01 | 01 | |||||
| 9 | සංවර්ධන නිලධාරී | DOS | III/II/I | MN 4-2016 | ද්විතියික | 10 | 37 | |||||
| 10 | සංවර්ධන නිලධාරී (සංවර්ධන) | DOS | III/II/I | MN 4-2016 | ද්විතියික | 65 | 67 | |||||
| 11 | තාක්ෂණ නිලධාරී | SLTS | III/II/I | MN 3-2016 | ද්විතියික | 02 | 01 | |||||
| 12 | කළමණාකරන සේවා නිලධාරී | PAMS | III/II/I | MN 2-2016 | ද්විතියික | 26 | 26 | |||||
| 13 | ග්‍රාම නිලධාරී | MN 2-2016 | ද්විතියික | 60 | 55 | 5 | ||||||
| 14 | තොරතුරු සංනිවේදන තාක්ෂණ සහකාර | SLICTS | Class 3 Grade III/II/I | MT 1-2016 | ද්විතියික | 01 | 01 | |||||
| 15 | තාක්ෂණ සහකාර | Departmental | III/II/I | MT 1-2016 | ද්විතියික | 01 | 01 | |||||
| 16 | රියදුරු | CDS | III/II/I Special | PL 3-2016 | ද්විතියික | 02 | 02 | |||||
| 17 | කාර්යාල සේවා නිලධාරී | OES | III/II/I Special | PL 1-2016 | ද්විතියික | 06 | 06 | |||||
| 18 | කම්කරු | OES | III/II/I Special | PL 1-2016 | ප්‍රාථමික | 01 | 01 | |||||
| එකතුව | 182 | 203 | 7 | |||||||||
මාණ්ඩලික නිලධාරීන්
|
ප්‍රාදේශීය ලේකම් |
|
![]() |
අයි.ආර්.කේ. විතාරණ මහතා
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම්(වැඩ බලන) |
|
![]() |
වී.වී ලක්මාලි මිය B.ed (University Of Colombo) |
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
|
![]() |
චතුරානි ජයසිංහ මිය. BSc. Aggri. Spc |
|
ගණකාධිකාරී |
|
![]() |
ඩබ්.ඩී. මේනකා හර්ෂනී මිය. BBA (Fin) Special. |
|
පරිපාලන නිලධාරී (වැඩ බලන) |
|
|
ඩබ්.ඩබ්.ඒ.වී. නිරෝෂන් මයා |
|
|
පරිපාලන ග්‍රාම නිලධාරී |
|
![]() |
එල්.පී.වින්ටන් මයා. |
කාර්යාල නිලධාරීන්
| අනු අංකය | නිලධාරියාගේ සම්පූර්ණ නම | තනතුර | අමාත්‍යංශය / දෙපාර්තුමේන්තුව | අංශය | |
| 01 | ආර්.ඩබ්.එස්.එස්.කුමාරිමිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | මධ්‍ය රජය | රෙජිස්ට්‍රාර් අංශය | |
| සංවර්ධන නිලධාරීන් | |||||
| 01 | ඩබ්.කුසුම්ලතා මිය | සංවර්ධන නිලධාරී | හැඳුනුම්පත් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 02 | ටී.ඩී.අයි.චතුරාණි මිය | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 03 | ජී.ඩී.එල්. ගරුසිංහ මිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 04 | ඕ.කේ. සාගරිකා මිය | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 05 | ඒ.ඒ.ඊ. ලක්මුතු මයා | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 06 | ඩබ්.ඒ.නුවන් චන්ද්රසුරිය මයා | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 07 | පී.ඒ. සඳමාලිමිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 08 | ඩී. අචිනි ජයංගා | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 09 | ශ්‍රීමතී ධනුතා රාජපුර | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 10 | එම්.ඩී.නිසංකා ප්‍රියදර්ශනී | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 11 | එම්.ඒ.එස්.දිල්රුක්ෂී මිය | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 12 | ටී.ඩී.කේ.එන්.සඳමාලී මිය | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 13 | ටී.එන්.කරණායක මිය | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 14 | ඩබ්.එච්.චානක සම්පත් ප්‍රනාන්දු මයා | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 15 | ජේ.ධනුෂ්ක ලක්මාල් මධුසංඛ මයා | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 16 | එල්.දිලංක මධුෂාන් මයා | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 17 | කේ.ඩබ්.ජී. තක්ෂිලා සෞම්යාකුමාරී අමරවංශ මිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 18 | ඩබ්.ජී.මධුරී වාසනා දිල්රුක්ෂී මිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 19 | කේ.ජී. කුමාරි සෙව්වන්දිකා මිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 20 | එස්.එල්.එන්.සඳරේඛා මිය | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 21 | ඩබ්.පී. ඉෂාර ශ්‍යාමාල් මයා | සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 22 | අාර්.ෙක්.පි. සිරිනිමල් | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 23 | ඒම්.ඒ.ටි.සම්පත් | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 24 | ඒච්.පි.ඒන්.ඒන්.පි.ෙපෙර්රා මිය | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 25 | ඒච්.පි.ඒස්.නිෙක්ශලා | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 26 | ෙජ්.ජි.යු.චතුරංග | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 27 | වයි.ඩබ්.ඒ.ඒස්.විදානෙග් | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 28 | ඒ.ඩි.ඒ.ඒ.ප්‍රියදර්ශනි මිය | සංවර්ධන නිලධාරී | ආයතන අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 29 | පි.ඩබ්.ඒ.ඩබ්.චතුරාණිමිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 30 | අආර්.පි.පි.සුභාෂිණි මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 31 | වි.පි.ශිරෝමා මිය | සංවර්ධන නිලධාරී | සමෘද්ධි අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 32 | ඊ.එල්.ඒ.තුෂාරා කල්හාරි | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 33 | ආර්.දුෂාන් හසන්ත | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 34 | එන්.එච්.එස්.ඩබ්.කේ.යාපා | සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 35 | පී.කේ.එන්.සෙව්වන්දි | සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 36 | වි .පි. චන්දිමා දර්ශනිමිය | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 37 | එච්. ඒ. ගිතානි චම්පිකා මිය | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 38 | කේ.ජී.ඉෂාරා එරන්දි | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 39 | ඩබ්.කේ. සේපාලිකා කුමුදුනී | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය | දකුණු පළාත් සභා |
| 40 | ඩි.ඒම්.ඒන්.ඩි. කරුණාරත්න මිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය | දකුණු පළාත් සභා |
| 41 | එච්.එස්.ලක්මාලි රුවන්පතිරණමිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 42 | ඉමල්ෂා හර්ෂණී රාජපක්ෂ මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | දකුණු පළාත් පරිවාස දෙපාර්තුමේන්තුව | පළාත් සභා |
| 43 | ඩී.ඩී.එස්.ඒ.අමරසිංහ මහතා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කර්මාන්ත අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 44 | එස්.ඩබ්.කේ.බී.රෂාන්ති මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 45 | ගබ්බලගේ නිල්මිණි ප්‍රියදර්ශනී | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | විදේශ රැකියා අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 46 | ගීගනගේ ප්‍රියංගිකා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | විදේශ රැකියා අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 47 | කේ.එල්.ඒ.කේ.ප්‍රියදර්ශන මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | විදේශ රැකියා අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 48 | ඒ.එල්.අනුජා සුභාෂිණිමිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කෘෂිකර්ම අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 49 | එන් එච්. පුෂ්පා මේනකා මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කෘෂිකර්ම අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 50 | ආර්.කේ.ටි.එස්.රුබසිංහ මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කෘෂිකර්ම අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 51 | ජී.ආර්.මල්කාන්ති මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | බුද්ධ සාසන අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 52 | එච්.ඒ.ජී.අයි.රොෂාන් මයා | සංවර්ධන නිලධාරී | හැඳුනුම්පත් අංශය | පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්කුව | මධ්‍ය රජය |
| 53 | එච්.ඒ.රේනුකා මිය | සංවර්ධන නිලධාරී | හැඳුනුම්පත් අංශය | පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්කුව | මධ්‍ය රජය |
| 54 | එන්.පී.ඒ.එස්.උදයංග මයා | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | දේශීය වෛද්‍ය අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 55 | ආර්.එස්.රසිකා ශිරෝමණී මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය | මධ්‍ය රජය |
| 56 | කේ.ජී.ඩබ්.ප්‍රියදර්ශනී මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය | මධ්‍ය රජය |
| 57 | අයි.පී.සී.පී.කුමාර මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව | මධ්‍ය රජය |
| 58 | එල්.ටී.මදුෂානි මිය | සංවර්ධන නිලධාරී | රෙජිස්ට්‍රාර් අංශය | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 59 | කේ.ඒ.අරුණ ප්‍රියන්ත මයා | සංවර්ධන නිලධාරී | රෙජිස්ට්‍රාර් අංශය | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 60 | එච්.එල්.සුනීතා ලාලනී මිය | සංවර්ධන නිලධාරී | රෙජිස්ට්‍රාර් අංශය | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 61 | ජී.ඒ.එස්.සම්පත් මිය | සංවර්ධන නිලධාරී | රෙජිස්ට්‍රාර් අංශය | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 62 | ජී.අබේගුණවර්ධන මයා | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | ආපදා කළමණාකරන අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 63 | ආර්.ජි.ගයාන් ඉන්දික මයා | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | ආපදා කළමණාකරන අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 64 | එෆ.බී.ප්‍රියන්ති මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කෘෂිකර්ම අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 65 | අයි.එස්.රාජපක්ෂ මිය | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | දකුනු පළාත් ඉඩම් අමාත්‍යංශය | පළාත් සභා |
| 66 | අයි.ඒ.දිනේෂා මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය | මධ්‍ය රජය |
| 67 | එච්.ඒ.චමිලා රමේශිකා මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය | මධ්‍ය රජය |
| 68 | ජි.ඒ.ටි. ශ්‍රිමාල් මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය | මධ්‍ය රජය |
| 69 | ඩබ්.ජී. මහින්ද මයා | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 70 | එච්.එම්.ඩී.ඉසංකා මිය | සංවර්ධන නිලධාරී | ගිණුම් අංශය | විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 71 | එම්.ඒ.යූ. සංජීව මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 72 | එච්.එම්.එම්. බණ්ඩාර මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව | පළාත් සභා |
| 73 | ජි.ඒ.චමිර මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 74 | සී.දිමාලි යකල්ලේ ආරච්චි මිය | සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | බහුකාර්ය සංවර්න කාර්ය සාධන බලකා දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 75 | වී.පී.ඒ.දිල්රුක්ෂී මිය | සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | බහුකාර්ය සංවර්න කාර්ය සාධන බලකා දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය |
| 76 | ඩබ්.ඒ.වීරරත්න මයා | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | පරිසර අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 77 | යසාරි ජයසිංහ මිය | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | අධිකරණ අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 78 | එස්.ඩබ්.දුමාලි ජානකී මිය | සංවර්ධන නිලධාරී | ඉඩම් අංශය | ඉඩම් අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 79 | වී.කේ. දිනුෂා විජේසිරි මිය | සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | පසු ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 80 | ජේ.ඒ.ටි.චතුරංගමයා | සංවර්ධන නිලධාරී | සමාජ සේවා අංශය | සමාජ ආරක්ෂණ මණ්ලය | මධ්‍ය රජය |
| 81 | එච්.පී.ජී.සුනිල් මයා | ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර | ක්ෂේත්‍ර අංශය | පරිවාස හා ළමා රක්ෂණ මණ්ඩලය | මධ්‍ය රජය |
| 82 | එච්.ඒ.අයි. සඳමාලි | සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර අංශය | අධිකරණ අමාත්‍යංශය | මධ්‍ය රජය |
| කළමණාකරණ සේවා නිලධාරීන් | |||||
| 01 | තෙල්ලමුරේ ගමගේ නිලූකා ලක්මාලි මිය | ප්‍රධාන කළමණාකාර සහකාර | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 02 | පස්දුන්කෝරලේ ආරච්චිගේ කල්‍යාණසිරි මයා | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | |
| 03 | කලන්සුරිය ආරච්චිගේ තනුජා දිල්හානි මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 04 | වී.ජී.එල්.ශානිකා | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | සැළසුම් අංශය | |
| 05 | ඩබ්.පි.එස්.ප්‍රියංගිකා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ඉඩම් අංශය | |
| 06 | තල්පාවිල විදාන කංකානම්ගේ නිලුෂි මදුකා ද සිල්වා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 07 | ඒ.ටි.දසුනි තක්ෂිලා ජයංගනි මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | සමාජ සේවා අංශය | |
| 08 | ජේ.ඒ.එන්.නුවනත්තරා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 09 | ඒ.පි.අයි.අයෙෂ්මාමිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 10 | ආර්.පි.එන්.සංජිවනි මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ||
| 11 | ජේ. ඒ. වයි. චන්දිමා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 12 | මුණසිංහ අාරච්චිෙග් චෙමා්දි තාරකාමිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 13 | හීන්දැලියේ කංකාණම්ගේ රම්‍යා කුමාරි මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | |
| 14 | චතුරි නිරංජලා නිලූකා විතානාච්චි මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ඉඩම් අංශය | |
| 15 | එම්.ඒ.ජේ. ධම්මිකා ගුණසේකර | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 16 | ඒල්.ඒම්. චතුරංග ලක්රුවන් | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 17 | හේවා මයිනාත්තුගේ චන්ද්‍රිකා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | සමාජ සේවා අංශය | |
| 18 | හක්මණ වන්නි ආරච්චිගේ සුරංගි චන්දිමා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ආයන අංශය | |
| 19 | පි.ඩබ්.ඒ.පි.චන්දිමාලා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 20 | එම්.මධුෂිකා ප්‍රියදර්ශනී මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 21 | එල්.පී.එස්.මොනිකා මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 22 | විජමුණිගේ නිසංසලා සමන් කුමාරී මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ඉඩම් අංශය | |
| 23 | ටි.ටි.එම්. පිරිස් මිය | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ඉඩම් අංශය | |
| 24 | ඒන්.හිරන්ති ද සිල්වා | කළමණාකරන සේවා නිලධාරී | මධ්‍ය රජය | ආයතන අංශය | |
| වෙනත් නිලධාරීන් | |||||
| 01 | සමීර කුමාර අබේසූරිය මයා | තොරතුරු හා සන්.තාක්. සහකාර | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 02 | එස්.වී.එෆ්. නිලමේ මයා | රියදුරු | මධ්‍ය රජය | ||
| 03 | පානමුල්ල ආරච්චිගේ අරුණ කීර්ති මයා | රියදුරු | මධ්‍ය රජය | ||
| කාර්යාල සේවා නිලධාරින් | |||||
| 01 | විදානගමගේ පද්මසිරි | කාර්යාල සේවක සේවය | මධ්‍ය රජය | ආයතන අංශය | |
| 02 | ඩි.එම්.එස්.සංජිවනි මිය | කාර්යාල සේවක සේවය | මධ්‍ය රජය | රෙජිස්ට්‍රාර් අංශය | |
| 03 | කේ.එම්.දිලිනි ජයසුන්දරමිය | කාර්යාල සේවක සේවය | මධ්‍ය රජය | සමාජ සේවා අංශය | |
| 04 | එච්.සන්ධ්‍යා කුමුදුනිමිය | කාර්යාල සේවක සේවය | මධ්‍ය රජය | ඉඩම් අංශය | |
| 05 | නිමාල් චමින්ද අබේතුංග සමරවික්‍රම මයා | කාර්යාල සේවක සේවය | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | |
| 06 | ඉයන් අබේසිංහ මයා | කාර්යාල සේවක සේවය | මධ්‍ය රජය | ගිණුම් අංශය | |
| 07 | ඩබ්.ඒ. ෂමිල චතුරංගමයා | කාර්යාල සේවක සේවය (විදාතා) | මධ්‍ය රජය | විදාතා අංශය | |
| 08 | රංජිත් මතඟවීර මයා | කාර්යාල සේවක සේවය (විදාතා) | මධ්‍ය රජය | විදාතා අංශය | |
| 09 | පි.එස්.රුබසිංහ මිය | තොරතරු හා සන්.තා(විදාතා) | මධ්‍ය රජය | විදාතා අංශය | |
ක්ෂේත්‍ර නිලධාරීන්
| අනු අංක | මුලකුරු සහිත නම | නිළධාරියාගේ තනතුර | මධ්‍ය රජය / පළාත් සභා | අංශය | අමාත්‍යංශය / දෙපාර්තුමේන්තුව | පෞද්ගලික දුරකථන අංකය |
| 1 | එම්.ඩී.එස්. නිශාන්ත මයා | ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (විදාතා) | මධ්‍ය රජය | විදාතා අංශය | කර්මාන්ත අමාත්‍යංශය | 0712970941 |
| 3 | එම්.කේ.කේ. ප්‍රියංගිකා මයා | බෞද්ධ කටයුතු සමායෝජක | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව | 0714418187 |
| 5 | එබ්. ලලිත්නන්ද මයා | බෞද්ධ කටයුතු සමායෝජක | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව | 0718044899 |
| 7 | එබ්.කේ.සුනිල් මයා | සංවර්ධන නිලධාරී (බෞද්ධ කටයුතු) | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව | 0714418187 |
| 9 | පී.එම්.ඒ. ඉදුනිල් මයා | තාක්ෂණික නිලධාරී (සිවිල්) | පළාත් සභා | සැළසුම් අංශය | දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය | 0716420015 |
| 11 | එම්.ටී. අබේගුණවර්ධන මිය | තාක්ෂණ සහායක | මධ්‍ය රජය | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | 0716483943 |
| 13 | එස්.පී.එස්. ලියනගේ මිය | තාක්ෂණ නිලධාරී (සිවිල්) | මධ්‍ය රජය | සැළසුම් අංශය | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය | 0714395952 |
| 15 | අනුර ගුනපාල බණ්ඩාරනායක මයා | විද්‍යා හා තාක්ෂණ නිලධාරී | මධ්‍ය රජය | විදාතා අංශය | කර්මාන්ත අමාත්‍යංශය | 0716853537 |
| 17 | ඩබ්.ඒ.එස්.එස්. ලක්මාල් මයා | තාක්ෂණ සේවා නිලධාරී (පුහුණු) | පළාත් සභා | සැළසුම් අංශය | දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය | 0767480511 |
| 19 | එස්.පී.දිස්නා රංජනී මිය | සංවර්ධන සහකාර (සැලසුම්) | පළාත් සභා | සැළසුම් අංශය | සැළසුම් ලේකම් කාර්යාලය දකුණු පළාත් සභාව | 0711469670 |
| 21 | කේ.එච්.ඒ.එස්. ප්‍රියානි මිය | සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | මධ්‍ය රජය | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | 0774305875 |
| 23 | ඊ. චන්ද්‍රලතා මිය | තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධන සහකාර (විදාතා) | මධ්‍ය රජය | විදාතා අංශය | කර්මාන්ත අමාත්‍යංශය | 0717916884 |
| 25 | පී.එල්.එස්.පී. කුමාර මයා | සංවර්ධන සහකාර | මධ්‍ය රජය | සැළසුම් අංශය | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය | 0713838591 |
| 27 | එච්.ඩී. එල්.ගරුසිංහ මයා | වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සහකාර | මධ්‍ය රජය | සමාජ සේවා අංශය | කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ... අමාත්‍යංශය | 0717923183 |
| 29 | ජි.සී.කේ. කුලතුංග මයා | නිපුණතා සංවර්ධන සහාකාර | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | අධ්‍යාපන අමාත්‍යංශය | 0714422608 |
| 31 | ඒන්.ජි.නිලුකාදමයන්ති මිය | වනිතා සංවර්ධන නිලධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය | 0717978289 |
| 33 | ඕ.ඒ.කුසුමාවතී මිය | සංවර්ධන නිලධාරි (සැලසුම්) | මධ්‍ය රජය | සැළසුම් අංශය | දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාලය | 071-9740625 |
| 35 | එන්.නීතා පියසීලි මිය | සංවර්ධන නිලධාරී (ඉඩම්) | පළාත් සභා | ඉඩම් අංශය | 0707489878 | |
| 37 | එස්.කේ. විදානගමගේ මයා | ග්‍රාම සංවර්ධන නිලධාරි | පළාත් සභා | ක්ෂේත්‍ර අංශය | ක්‍රීඩා හා යෞවණ ග්‍රාම සංවර්ධන රැකීරක්ෂා..... අමාත්‍යංශය | 0718083209 |
| 39 | එස්.එස්. ජාතුංආරච්චි මයා | ජනපද නිලධාරී | පළාත් සභා | ඉඩම් අංශය | ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුව | 0715536329 |
| 41 | කේ.වී.එල්. රංජිත් මයා | ඉඩම් නිලධාරී | පළාත් සභා | ඉඩම් අංශය | ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුව | 0714001793 |
| 43 | එම්. තිස්සකුට්ටි මයා | ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී | මධ්‍ය රජය | ඉඩම් අංශය | ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැළසුම් දෙපාර්තුමේන්තුව | 0717074412 |
| 45 | ජී.එන්.පී. විරසූරිය මිය | ක්‍රීඩා නිලධාරී | පළාත් සභා | ක්ෂේත්‍ර අංශය | ක්‍රීඩා හා යෞවණ ග්‍රාම සංවර්ධන රැකීරක්ෂා..... අමාත්‍යංශය | 0717419475 |
| 47 | එම්.එම්.රුවන්ති සඳලේඛා මිය | ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තුමේන්තුව | 0769905811 |
| 49 | ඩබ්.අයි. දමයන්ති මිය | සමාජ සේවා නිලධාරී | පළාත් සභා | සමාජ සේවා අංශය | සමාජ සුභසාධන පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තුමේන්තුව | 0714806465 |
| 51 | වි.ඒ.කේ.අයිරා නිලන්ති මිය | සමාජ සේවා නිලධාරී | පළාත් සභා | සමාජ සේවා අංශය | සමාජ සේවා දෙපාර්තුමේන්තුව | 0769907446 |
| 53 | ඊ.ආර්.එස්.එච්.පී. ශ්‍රියාණි මිය | තරුණ සේවා නිලධාරි | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | ජාතික තරුණ සොවා සභාව | 0715805358 |
| 55 | කේ..ඒ.පි.නිශාන්ත කුමාර මයා | නිවාස කටයුතු | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | ජාතික නිවාස සංවර්ධන අධිකාරිය | 0707393693 |
| 57 | එච්.කේ.ඒ.චමින්ද කුමාර මයා | නිවාස කටයුතු | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | ජාතික නිවාස සංවර්ධන අධිකාරිය | 0778778482 |
| 59 | කේ.ඒ.දයාරත්න මයා | සංඛ්‍යාලේඛන නිලධාරි | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | සංඛ්‍යා ලේඛණ දෙපාර්තුමේන්තුව | 0714496440 |
| 61 | බී.සමන්තිකා මිය | විමර්ශන සහකාර (ඉඩම් අත්පත්) | පළාත් සභා | ඉඩම් අංශය | සංචාරක හා ඉඩම් අමාතංශය | 718117159 |
| 63 | ගීතිකා ප්‍රියදර්ශනී මිය | මානව සම්පත් සංවර්ධන නිලධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තුමේන්තුව | 718009089 |
| 65 | හේවා ගමගේ ප්‍රියංකා සමරසිංහ මිය | මුල් ළමාවිය සංවර්ධන නිලධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය | 707272867 |
| 67 | පි.ඒච්.තිලකරත්න මයා | උපෙද්ශන සහකාර | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ... අමාත්‍යංශය | 714406543 |
| 69 | එච්.ඩබ්.ශ්‍රියාලතා මෙය | සංවර්ධන සහකාර (සැලසුම්) | මධ්‍ය රජය | ක්‍රම සම්පාදන | දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාලය | 705486490 |
| 71 | ඩබ්.ජී.මහින්ද මයා | සංවර්ධනනිලධාරි(විශ්‍රාම වැටුප්) | මධ්‍ය රජය | ක්‍රම සම්පාදන | රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය | 778907335 |
| 73 | ඊ.පි.අනුෂා චතුරංගි මිය | සංවර්ධන සහකාර (සැලසුම්) | මධ්‍ය රජය | ක්‍රම සම්පාදන | දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාලය | 719149376 |
| 75 | සී.එම්.පුංචිහේවා මයා | ප්‍රාදේශීය ළමාරක්ෂක නිලෙධාරී | මධ්‍ය රජය | ක්ෂේත්‍ර අංශය | ජාතික ළමා රක්ෂක අධිකාරිය | 769905100 |
| 77 | උපතිස්ස විතාරණ මයා | සංවර්ධන නිලධාරි (සැලසුම්) | මධ්‍ය රජය | ක්‍රම සම්පාදන | දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාලය | 767749105 |
ආර්ථික සංවර්ධන නිලධාරීන්
| අනු අංකය | නම | තනතුර | අංශය | අමාත්‍යංශය / දෙපාර්තුමේන්තුව | මධ්‍ය රජය / පළාත් සභා |
| 01 | අයි. වික්‍රමසිංහ මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 02 | ඒ.ඩී. තිලක්කුමාර මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 03 | ඒ.ජී.සංජීව මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 04 | වී.පී රුවන් චින්තක මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 05 | ඩී.බී. සුසන්ත මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 06 | ඒ.ජී.ආර්.නුවන් කුමාර මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 07 | පී.ජී. එරන්ද දිනේෂ් මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 08 | ඩබ්.ඒ.කේ. උපුල් චන්දන මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 09 | එම්.ඒ. අජිත් කුමාර මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 10 | එස්.ආර්. සාගර මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 11 | ඩබ්.ඒ. චමල් කුමාර මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 12 | එස්.හෙට්ටිආරච්චි මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 13 | ඒ.ඩබ්.එල්.ආර්.සම්පත් මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 14 | ඒ.වී.නන්ද මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 15 | ඒ.සුදත් මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 16 | එන්.ඒ. අබේගුණවර්ධන මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 17 | ඩී.ගුණසේකර මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 18 | කේ.ජී.එච්.පී. කුමාරි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 19 | කේ.ජී.ටී. චලනිකා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 20 | ඩබ්.ඒ. මධුකා දිනූෂි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 21 | එච්.ජී. දිමුතු ප්‍රියංගිකා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 22 | කේ.තරංගා ප්‍රියදර්ශනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 23 | එම්.ජී. සුජීවා ප්‍රියදර්ශනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 24 | ජී.ඒ. ශ්‍යාමා පුෂ්පකුමාරි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 25 | ආර්.එස්. අමරකෝන් මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 26 | ඩබ්.දිලානි දමයන්ති කුමාරි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 27 | ඩබ්.කේ. චාමලී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 28 | ඒ.ජී.ඩී. උදයංගනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 29 | එම්.ඒ. වසන්ති චතුරානි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 30 | ඩබ්.ජී.පී. දමයන්ති මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 31 | එච්.ඩබ්.පී. චතුරාණී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 32 | එච්.ආර්.ටී. දමයන්ති මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 33 | එස්.එස්. ලක්මාලි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 34 | වයි.එම්.රේණුකා ප්‍රියදර්ශනි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 35 | ඊ.ඒ. ලංකා චතුරාණි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 36 | ඒ.එන්.ජී. අමරසිංහ මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 37 | ඊ.කේ. දයාංගනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 38 | ඩබ්.ඕ. නිලූකා ලක්මාලි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 39 | කේ.තුෂාරිකා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 40 | කේ.ජි.ප්‍රසාත් ප්රියංකරමයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 41 | පී.කුමසාරු මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 42 | එච්.සී.ටි.එම්. කුමාරි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 43 | එන්.මුණසිංහ පතිරණ මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 44 | බී.ඩී.මංජුලා තුෂාරි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 45 | ඒ.ඩී. ලියනගේ මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 46 | ඩී.එම්.ජී. අසිකා නිලංජි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 47 | බී.එල්.පී. සුජානි වත්සලා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 48 | ජේ.නදීකා සුමුදුනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 49 | එස්.ඩී. පැන්සිස්කු මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 50 | කේ. ගමගේ මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 51 | වයි.ජී. ගයානි ප්‍රියදර්ශනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 52 | ඩබ්.එස්.අයිරාංගනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 53 | ඩබ්.එම්.එස්. කාන්තිලතා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 54 | එම්.එච්.ඒ.එල්. ගුණවර්ධන මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 55 | එස්. දිසානායක මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 56 | ටී.ඩී.කේ.තුෂාර චමිලසිරි මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 57 | වී.කේ. සිරිල්රත්න මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 58 | චමල් විදානපතිරණ මයා | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 59 | ජී.එම්. සමුදු රේඛා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 60 | පී.අයි. සෙවිවන්දි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | ක්ෂේත්‍ර | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 61 | ආර්.ඒ.පී. නිසංසලා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 62 | පී.ඒ.ඩී.සජීවනී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 63 | වී.ජී.රෝෂිකා මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 64 | ඒ.එල්.ඒ..ඩි.චතුරාණි මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 65 | වී.ජී.ඒ.ජයමාලී මිය | ආර්ථික සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
| 66 | මාරප්පුලිගේ දිනීකා සුභාෂිනී | ආර්ථික සංවර්ධන නිලධාරී | සැළසුම් අංශය | ස්වදේශ කටයුතු අමාත්‍යංශය | මධ්‍ය රජය |
ග්‍රාම නිලධාරීන්
| අනු අංක | ග්‍රාම නිලධාරී වසමේ | නම | දුරකථන අංකය | |
| 1 | බැදිගම දකුණ | 381 | එල්.ඒ.එන්.සුරංගනී මිය | 070-3429209 |
| 2 | බැදිගම නැගෙනහිර | 382 | ඒ.පී.එස්. ඉන්දික මයා | 071-4422593 |
| 3 | බැදිගම/උ | 383 | එන්.එස්. විජේසේකර මිය | 071-3775959 |
| 4 | මැදගොඩ | 384 | ඒ. රාමනායක මයා | 071-4422594 |
| 5 | බැදිගම බටහිර | 385 | අයි.එම්.කේ.මනම්පේරි මයා | 047-3485756 071-3776302 |
| 6 | කුඩාබැදිගම | 386 | එම්.බී.ඒ.ප්‍රියංගනී මිය | 071-5486598 071-3776210 |
| 7 | වීරකැටිය නැගෙනහිර | 387 | ඩබ්ලිව්.ඩී. රූපිකා මෙය | 077-4520502 071-0858750 |
| 8 | වීරකැටිය බටහිර | 388 | කේ.ඒ.කේ. කොඩිප්පිලි මයා | 071-9328014 |
| 9 | මණ්ඩාඩුව | 389 | කේ.ඒ.කේ. කොඩිප්පිලි මයා(වැ.බ) | 071-9328014 |
| 10 | අග්‍රහැර | 390 | ඩබ්.එම්.කේ.කේ.ෆොන්සේකා | 0710818266 |
| 11 | බුද්ධියාගම නැගෙනහිර | 391 | කේ.ජී.එස්.සඳරුවන් | 0715437843 |
| 12 | බුද්ධියාගම බටහිර | 392 | කේ.ඒ. නිල්මිණී මිය | 077-8085940 |
| 13 | මුල්ගිරිගල /ද | 393 | ඩබ්.එම්.කේ.කේ.ෆොන්සේකා(වැ.බ) | 0710818266 |
| 14 | මුල්ගිරිගල බටහිර | 394 | එස් ටී රත්නායක මයා | 071-7314522 |
| 15 | මුල්ගිරිගල නැගෙනහිර | 395 | ඩබ්.පී. කුමාරසිරි මයා | 077-3737474 |
| 16 | මුල්ගිරිගල උතුර( වැ.බ) | 396 | ටී.ජි.ටී.සිසිර කුමාර | 0716406260 |
| 17 | උඩුකිරිවල( වැ.බ) | 397 | ජේ.ඒ.ඩී.කාංචනා මිය | 0717396900 |
| 18 | යක්ගස්මුල්ල | 398 | ඩබ්.එස්. චතුරිකා මෙ.වි. | 071-3775945 |
| 19 | මැදමුලන | 399 | කේ.එච්.ඒ.සුදර්මා | 0719199083 |
| 20 | දෙගම්පොත | 400 | ඩබ්.ඕ.කේ.එම්.තුෂාර මයා | 071-8223896 |
| 21 | සියඹලහැද්දෑව | 401 | ඩබ්.ඒ.එම්.උදයංගනී මිය | 077-9373010 |
| 22 | කිංචිගුණේ / නැ | 402 | එච්.ඒ.ඕ.චතුරාණි මිය | 071-7420927 070-5906576 |
| 23 | කිංචිගුණේ / ද | 403 | ජී ඒ ගුණවර්ධන මයා | 071-3775946 071-9329692 |
| 24 | කිංචිගුණේ / බ | 404 | එන්.එල්. අබේසිංහ මිය | 071-3776119 0719649084 |
| 25 | කෙමේගල | 405 | ආර්. රන්දිමා දිල්රුක්ෂි මෙය | 077-0420354 |
| 26 | මොරයාය / ද | 406 | එස්.කේ.ඩබ්.ලක්මාලි මිය | 071-6278979 |
| 27 | මොරයාය / උ | 407 | බී.එල්.එස්. සෙව්වන්දිකා මිය | 071-3775947 |
| 28 | වෑකඳවල උතුර | 408 | එස්.එච්.එන්.එස්.සමරසිංහ මිය(වැ.බ) | 0711848227 0719659176 |
| 29 | වෑකඳවල/ ද | 409 | එම්.අයි. එරන්දි මිය | 071-8577918 076-3031828 |
| 30 | දෙබොක්කාව / නැ. | 410 | එස්.එච්.එන්.එස්.සමරසිංහ මිය | 071-1848227 071-9649176 |
| 31 | දෙබොක්කාව / බ | 411 | ඒ.එම්.ඒ.මයුරකාන්ති මිය | 071-3775967 |
| 32 | තෙලඹුයාය | 412 | ආර්. හේමා ශාන්තිනී මිය | 071-1823046 |
| 33 | ගෝණදෙණිය/ ඉ | 413 | ඩබ්.කේ.රාමනන්ද මයා | 07634335546 |
| 34 | ගෝණදෙණිය/ ප(වැ.බ) | 414 | බී.එල්.එස්. සෙව්වන්දිකා මිය | 071-3775947 |
| 35 | අඹකොළවැව /උ | 415 | බී.එල්.ටී. උදයංගනී මිය | 0778695139 071-3958839 |
| 36 | අඹකොළවැව /ද | 416 | බී.එල්.ටී. උදයංගනී | 0713958839 |
| 37 | කුඩාබිබුල දකුණ | 417 |
ඩබ්.ඒ.ඒ.සුරංගි මිය |
0777634262 |
| 38 | කුඩාබිබුල /උ | 418 | එල්.පී. සමන්සිරි මයා | 071-3776169 |
| 39 | ගල්පොත්තයාය දකුණ | 419 | ජේ.ඒ.ටී. නිශාන්ති මිය | 071- 7397031 |
| 40 | ගල්පොත්තයාය /උ(වැ.බ) | 420 | ජි.එම්. ජනාදර මයා | 077-3312028 |
| 41 | හීල්ලගේඅයින | 421 | ජි.එම්. ජනාදර මයා | 077-3312028 |
| 42 | හඳපාන්ගලඅයින | 422 | ඩබ්.එස්. කේ. ඩී. කරුණාරත්න මෙය | 071-7034751 |
| 43 | මල්හේවගේඅයින | 423 | එස්.කේ.ඩී. මනෝජ් මයා | 077-6074131 |
| 44 | කඳමඩිත්ත | 424 | ඩබ්.ඒ.ඒ සුරංගි මිය | 077-7634262 071-9649177 |
| 45 | මුලන්යාය | 425 | එන්. එච්.ඒ.ආර්. නිල්මිනී මිය | 071-3776234 |
| 46 | කුඩගල්ආර | 426 | ජේ.ඒ.රසික දුලංජන මයා | 071-5937839 |
| 47 | කළුවගහයාය (වැ.බ.) | 427 | ඒ.එම්.ඒ.මයුරකාන්ති මිය | 071-3775967 |
| 48 | ඕකන්දයාය /උ | 428 | එම්. චන්ද්‍රදාස මයා | 075-8413529 071-0770899 |
| 49 | ඕකන්දයාය /බ | 429 | ඩබ්.ටී.එම්. විජේසිංහ මිය | 071-1295318 |
| 50 | රළුව | 436 | ඒ.ජී.එස්. දේදුනු | 71-9070282 |
| 51 | කැප්පිටියාව / ද | 438 | එන් එම් එස් එච් දිල්ෂානි මිය | 071-3248900 |
| 52 | කැප්පිටියාව/උ | 439 | ජේ.සී. රූබසිංහ මයා(වැ.බ) | 0713776140 0472257051 |
| 53 | බුද්ධියාගම /උ | 440 | ජේ.එස්.පුංචිහේවා | 0710958798 |
| 54 | මීගස්ආර | 441 | කේ.එඒ. සන්ධ්‍යා කුමාරි මිය | 077-8989067 |
| 55 | මැදගම | 442 | එස්. නානායක්කාර මයා | 071-6541873 |
| 56 | ඉත්තදෙමලිය/ද | 443 | එන්.ඩී.ඩී. නදීරා මිය | 070-7508822 |
| 57 | ඉත්තදෙමලිය /බ | 444 | එස්.ජයවික්‍රම මයා | 071-2016618 |
| 58 | ඉත්තදෙමළිය නැගෙ. | 445 | කේ.ප්‍රේමරත්න මයා | 077-0154501 |
| 59 | අතුබොදේ නැගෙනහිර | 446 | එම්.ජී.ආර්.අනුරුද්ධ මයා | 071-5752482 |
| 60 | අතුබොදේ /බ | 447 | ජේ.සී. රූබසිංහ මයා | 071-3776140 047-2257051 |
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්
| අනු අංකය | නිලධාරියාගේ නම | වසම / සේවා ස්ථානය | තනතුර | දුරකතන | |||
| 1 | ඩබ්.කේ.රංජිත් මයා | ප්‍රා.ලේ. කාර්යාලය | මුලස්ථාන සමෘද්ධි කළමනාකරු | 715748459 | |||
| 2 | එම්.එල්.ඒ. ප්‍රියන්තිකා මිය | සමෘද්ධි බැංකු සමිතිය | ස්ථාන මාරුවීම් | 715238450 | |||
| 3 | ඒ.එච්. මේධාවිනී මයා | සමෘද්ධි බැංකු සමිතිය | බැංකු සමිති කලමණාකරු | 0715238450 | |||
| 4 | ආර්.පී.ටී.චාමින්ද මයා | සමෘද්ධි බැංකු සමිතිය | සමෘද්ධි කළමනාකරු(ව්‍යාපෘති) | 718031544 | |||
| 5 | ඩබ්. ආරියවතී මිය | කැප්පිටියාව | බැංකු කලමණාකරු | 711368095 | |||
| 6 | ඒ. ශ්‍රියානි මිය | ජූලම්පිටිය | බැංකු කලමණාකරු | 716855634 | |||
| 7 | ඩබ්.ඒ.පී. අංගනී වීරරත්න මිය | වීරකැටිය | බැංකු කලමණාකරු | 718276585 | |||
| 8 | ඒ.එම්.කේ. ගයනි නිල්මිණී මිය | ගෝණදෙනිය | බැංකු කලමණාකරු | 701032619 | |||
| 9 | සී.කොඩිතුවක්කු මයා | මැදමුලන | බැංකු කලමණාකරු | 705521097 | |||
| 10 | එස්.සුමනතිස්ස මයා | සමෘද්ධී මුලස්ථානය | ගිණුම් ලිපිකරු | 770676526 | |||
| 11 | එල්.ඒ.චම්පිකා මිය | සමෘද්ධී මුලස්ථානය | ආයතන ලිපිකරු | 714793097 | |||
| 12 | ආර්.ජී.ජයවර්ධන මයා | සමෘද්ධී මුලස්ථානය | සමාජ ආරක්ෂණ ලිපිකරු | 707774870 | |||
| 13 | එස්.එච්.ස්වර්ණා ප්රියකාන්ති මිය | සමෘද්ධී මුලස්ථානය | සමෘද්ධී විෂය ලිපිකරු | 710161632 | |||
| 14 | ඩබ්.පී. දිල්නා මනෝරී | සමෘද්ධී මුලස්ථානය | කාර්යාල කාර්ය සහායක | 715970279 | |||
| 15 | ඒ.පී.ඉන්ද්‍රානි මිය | සමෘද්ධී බැංකු සමිතිය | සහකාර කළමණාකරු (බැංකු) | 710640321 | |||
| 16 | කේ.සරත් කුමාර මයා | සමෘද්ධී බැංකු සමිතිය | සමාජ සංවර්ධන සහකාර | 701272043 | |||
| 17 | චම්පා කුමුදුනී අබේවික්‍රම | සමෘද්ධී බැංකු සමිතිය | ගිණුම් ලිපිකරු | 712782418 | |||
| 18 | එම්.කේ. රුවන් ක්‍රිෂාන්ත මයා | කැප්පිටියාව | සහකාර කළමණාකරු (බැංකු) | 712506624 | |||
| 19 | ජේ.ඒ.අනුර මයා | කැප්පිටියාව | සහකාර කළමණාකරු (කලාප) | 712118166 | |||
| 20 | පී.එච්. තනූජා ප්‍රියදර්ශනී මිය | කැප්පිටියාව | ගිණුම් ලිපිකරු | 764540442 | |||
| 21 | පරණ ගමගේ චන්ද්‍රාවතී මිය | කැප්පිටියාව | ගිණුම් ලිපිකරු(ණය) | 776062269 | |||
| 22 | ඊ.කේ. නයනා ඉන්දුමතී මිය | කැප්පිටියාව | මුදල් අයකැමි | 714850295 | |||
| 23 | ටී.එච්.එම්.එන්. දිල්රුක්ෂි මිය | කැප්පිටියාව | පොත් තබන්නා | 718988233 | |||
| 24 | ආර්.කේ. සිරිපාල මයා | ජූලම්පිටිය | සහකාර කළමණාකරු (බැංකු) | 712920346 | |||
| 25 | එන්.ජී.ඥාණවතී මිය | ජූලම්පිටිය | ගිණුම් ලිපිකරු(ණය) | 779405739 | |||
| 26 | එච්.ඒ. අනුලා දේවිකා මිය | ජූලම්පිටිය | මුදල් අයකැමි | 702331465 | |||
| 27 | එම්.කේ. ලීලාවතී මිය | ජූලම්පිටිය | පොත් තබන්නා | 717060886 | |||
| 28 | චමල් නිශාන්ත රාජපක්ෂ මයා | වීරකැටිය | සහකාර කළමණාකරු (බැංකු) | 712256840 | |||
| 29 | එස්.කේ.එස්.නන්දලාල් මයා | වීරකැටිය | ස. කළ. (කලාප) /වීරකැටිය/බ | 767534698 | |||
| 30 | වික්‍රමගේ ප්‍රේමරත්න මයා | වීරකැටිය | ගිණුම් ලිපිකරු | 717604827 | |||
| 31 | කංකානම් ගමගේ සෝමාවතී මිය | වීරකැටිය | ගිණුම් ලිපිකරු(ණය) | 775243533 | |||
| 32 | එම්.වී. සුනීතා මිය | වීරකැටිය | මුදල් අයකැමි | 766001915 | |||
| 33 | නරද්ද ගමගේ විජිනි මිය | වීරකැටිය | පොත් තබන්නා | 712396108 | |||
| 34 | කේ.එල් සුසන්ත චන්ද්‍රකුමාර මයා | ගෝණදෙනිය | සහකාර කළමණාකරු (බැංකු) | 776863948 | |||
| 35 | එල්.ඒ.ශාලිකා සඳමාලි මිය | ගෝණදෙනිය | සහකාර කළමණාකරු (කලාප) | 710161632 | |||
| 36 | ජී.ඒ. චන්ද්‍රතිලක මයා | ගෝණදෙනිය | ගිණුම් ලිපිකරු | 714815002 | |||
| 37 | විජේසිංහ ආරච්චිගේ සරත් මයා | ගෝණදෙනිය | ගිණුම් ලිපිකරු(ණය) | 771528038 | |||
| 38 | එල්.එ.එන්.සංදීපනී මිය | ගෝණදෙනිය | පොත් තබන්නා | 712619203 | |||
| 39 | වී.ජී. ධම්මිකා මිය | ගෝණදෙනිය | පොත් තබන්නා | 703083944 | |||
| 40 | කොඩිතුවක්කුගේ ලලිතා මිය | මැදමුලන | සහකාර කළමණාකරු (බැංකු) | 772805448 | |||
| 41 | බී.සී. නිල්මිණී මිය | මැදමුලන | ස. කළ. (කලාප) (කිංචිගුණේ/නැ) වැ.බ. | 712838141 | |||
| 42 | එම්.ඩබ්ලිව්.සිත්ති නිශා මිය | මැදමුලන | ගිණුම් ලිපිකරු | 716271318 | |||
| 43 | එම්.එම්.එන්.පුෂ්පරාණි මිය | මැදමුලන | ගිණුම් ලිපිකරු(ණය) | 775800717 | |||
| 44 | ඩබ්.චන්ද්‍රා නාලනී මිය | මැදමුලන | මුදල් අයකැමි | 778747766 | |||
| 45 | කේ.කේ.ඉන්දිකා මල්කාන්ති | මැදමුලන | පොත් තබන්නා | 713236093 | |||
| 46 | ඩී.කේ.ජී.මේනකා.දමයන්ති මිය | ප්‍රා.ලේ. කාර්යාලය | සංවර්ධන නිලධාරි | ||||
| 47 | ආර්.සුරේඛා සදමාලි මිය | සමෘද්ධී බැංකු සමිතිය | සංවර්ධන නිලධාරි | ||||
| 48 | එම්.ඒ.ඉනෝකා දමයන්ති මිය | සමෘද්ධී බැංකු සමිතිය | සංවර්ධන නිලධාරි | ||||
| 49 | එස්.විරාජි පූර්ණිමා මිය | සමෘද්ධී බැංකු සමිතිය | සංවර්ධන නිලධාරි | ||||
| 50 | කේ.එඒ.එල්. නුවන්තරා මෙනවිය | කැප්පිටියාව | සංවර්ධන නිලධාරි | ||||
| 51 | අයි.ඉරේෂා මිය | ගෝණදෙනිය | සංවර්ධන නිලධාරි | ||||
| 52 | ඩබ්.ඒ.ඒ.පී කුමාරි මිය | වීරකැටිය | සංවර්ධන නිලධාරි | ||||
| 53 | එන්.පී. විජේසිංහ මිය | ජුලම්පිටිය | සංවර්ධන නිලධාරි | ||||
| 54 | වී.පී.එස්. ජීවනී මිය | මැදමුලන | සංවර්ධන නිලධාරි | ||||
| සමෘද්ධි සංවර්ධන නිලධාරී | |||||||
| 55 | ජැනට් අමරවීර මිය | 381 | බැදිගම දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 767534698 | |
| 56 | ඩබ්.ඒ. ගර්ටි මංගලිකා මිය | 382 | බැදිගම නැගෙනහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 703441423 | |
| 57 | චන්ද්‍රානි විජේසිංහ මිය | 383 | බැදිගම උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 787982930 | |
| 58 | එච්.කේ.තිලකරත්න මයා | 384 | මැදගොඩ | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 59 | ඒ.ජී.ප්‍රියන්ති මිය | 385 | බැදිගම බටහිර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 60 | ඒ.ජී.ප්‍රියන්ති මිය | 386 | කුඩාබැදිගම | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 779395338 | |
| 61 | කේ.එල්.ප්‍රියානි සමන්තිකා මිය | 387 | වීරකැටිය නැගෙනහිර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 62 | 388 | සමෘද්ධි සංවර්ධන නිලධාරි | |||||
| 63 | ඩබ්.ඒ. ගර්ටි මංගලිකා මිය | 389 | මන්ඩාඩුව | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 64 | කේ.එල්.ප්‍රියානි සමන්තිකා මිය | 390 | අග්‍රහැර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 769765836 | |
| 65 | ඩබ්.ජී.සුමිත්‍රා මිය | 391 | බුද්දියගම නැගෙනහිර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 66 | ඩබ්.ජී.සුමිත්‍රා මිය | 392 | බුද්දියගම බටහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 714008495 | |
| 67 | වී.ඒ.ප්‍රේමරත්න මයා | 394 | මුල්ගිරිගල බටහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 716968244 | |
| 68 | එම්.විනීතා කල්‍යාණි මිය | 393 | මුල්ගිරිගල දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 717395200 | |
| 69 | එච්.කේ.තිලකරත්න මයා | 395 | මුල්ගිරිගල නැගෙනහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 7798225595 | |
| 70 | ජේ.ජී.ගාවින්ද තුසිත් කුමාර මයා | 396 | මුල්ගිරිගල උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 779279988 | |
| 71 | ඩබ්.ඒ.සදමාලි ශ්‍යාමලී මිය | 397 | උඩුකිරිවිල | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 714352307 | |
| 72 | ඩබ්.ඒ.සදමාලි ශ්‍යාමලී මිය | 398 | යක්ගස්මුල්ල | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 715494260 | |
| 73 | එච්.ඒ.රනිල් චමින්ද මයා | 399 | මැදමුලන | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 712838141 | |
| 74 | ජි.ජී.ඉන්ද්‍රසිරි මයා | 400 | දෙගම්පොත | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 714850245 | |
| 75 | ආර්.පී.අනුර ඉන්දික කුමාර මයා | 401 | සියබල හැද්දෑව | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 76 | ආර්.පී.අනුර ඉන්දික කුමාර මයා | 402 | කුඩාබිබුල දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 719855941 | |
| 77 | රණවීර ගමගේ ජයවික්‍රම මයා | 403 | කිංචිගුනේ දකුණ | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 78 | රණවීර ගමගේ ජයවික්‍රම මයා | 404 | කිංචිගුනේ බටහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 718035670 | |
| 79 | වික්‍රමගේ චන්ද්‍රලතා මිය | 405 | කෙමේගල (තෙලඔයාය වැ.බ) | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 719633789 | |
| 80 | ඩබ්.එම්.පේමදාස මයා | 406 | මොරයාය දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 81 | ඒ.කේ.පී.සුමනාවතී මිය | 407 | මොරයාය උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 82 | ආර්.කරුණාදාස සෙනරත් මයා | 408 | වෑකදවල උතුර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 83 | ආර්.කරුණාදාස සෙනරත් මයා | 409 | වෑකදවල දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 84 | ඊ .ජේ.කාන්ති මිය | 410 | දෙබොක්කාව නැගෙනහිර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 710161632 | |
| 85 | ඊ .ජේ.කාන්ති මිය | 411 | දෙබොක්කාව බටහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 86 | වික්‍රමගේ චන්ද්‍රලතා මිය | 412 | තෙලඔයාය | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 718528997 | |
| 87 | සංධ්යානි අබේවර්ණ මිය | 413 | ගෝණදෙනිය ඉහළ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 718410335 | |
| 88 | කේ.අයි.ලාල්පෙ වික්‍රම මයා | 414 | ගෝණදෙනි පහළ | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 771669159 | |
| 89 | කේ.අයි.ලාල්පෙ වික්‍රම මයා | 415 | අබකොලවැව උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 714571503 | |
| 90 | කේ.ඩබ්.රූපා චම්පිකා මිය | 416 | අබකොලවැව දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 775509956 | |
| 91 | ආර්.පී.අනුර ඉන්දික කුමාර මයා | 417 | කුඩාබිබුල දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 92 | වත්තගේ ප්‍රියන්ත මයා | 418 | කුඩාබිබුල උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 779394670 | |
| 93 | කේ.ජී.ප්‍රියන්ත ගුණසිරි මයා | 419 | ගල්පොත්තයාය දකුණ | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 94 | බ්‍රියට්‍රිස් දීපා දිසානායක මිය | 420 | ගල්පොත්තයාය උතුර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 718383212 | ||
| 95 | එම්.රංජනී මිය | 421 | හීල්ලගෙඅයින | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 7739085351 | |
| 96 | එම්.රංජනී මිය | 422 | හදපාන්ගල අයින | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 97 | ඩබ්.ජී. ශාන්ති මිය | 423 | මල්හේවගේ අයින | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 714661351 | |
| 98 | ජි.ජී.ඉන්ද්‍රසිරි මයා | 424 | කඳමඩිත්ත | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 99 | ආර්.ඒ.ආර්.රණසිංහ මයා | 425 | මුලන්යාය | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 710770699 | |
| 100 | ටී.පී.දයාවතී මිය | 426 | කුඩගල්ආර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 101 | සංධ්යානි අබේවර්ණ මිය | 427 | කළුවගහයාය | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 102 | කේ.ජී.ප්‍රියන්ත ගුණසිරි මයා | 428 | ඕකන්දයාය උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 702144181 | |
| 103 | ටී.පී.දයාවතී මිය | 429 | ඕකන්දයාය බටහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 713087109 | |
| 104 | එච්.ඒ.නිලන්ත රසික කුමාර මයා | 436 | රළුව | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 715266842 | |
| 105 | රාජරත්න කොඩිකාර මයා | 438 | කැප්පිටියාව දකුණ | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 106 | එච්. ජී. අනුලා මිය | 439 | කැප්පිටියාව උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 719746112 | |
| 107 | ඩබ්.ඒ.පද්මසිරි මයා | 440 | බුද්දීයගම උතුර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 718035675 | |
| 108 | දුල්මා වික්‍රම ආරච්චි මිය | 441 | මීගස්ආර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 760567586 | |
| 109 | ආර් ජී. සමන් දේශප්‍රිය මයා | 442 | මැදගම | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 715413667 | |
| 110 | ජේ.ජී.ගාවින්ද තුසිත් කුමාර මයා | 443 | ඉත්තදෙමලිය දකුණ | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 111 | ඩී.ඒ.ඒ.ටී.රාජපක්ෂ මයා | 444 | ඉත්තදෙමලිය බටහිර | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 112 | ඩී.ඒ.ඒ.ටී.රාජපක්ෂ මයා | 445 | ඉත්තදෙමලිය නැගෙනහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 715199260 | |
| 113 | ජේ.ඒ.ධර්මදාස මයා | 446 | අතුබොඳේ නැ | වැ.ආ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | ||
| 114 | ජේ.ඒ.ධර්මදාස මයා | 447 | අතුබොදේ බටහිර | ස්ථිර | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 713243132 | |





















