| අනු අංකය |
වැඩසටහන |
ව්‍යාපෘතියේ නම |
මුල්‍ය ප්රභවය |
වසම් ගණන |
වසමේ නම |
අනුමත මුදල |
ඇස්තමේන්තගත පිරිවැය |
සත්‍ය පිරිවැය |
පරිපාලන පිරිවැය |
| 1 |
විමධ්‍යගත අයවැය වැඩසටහන |
සිංහ ගොවි සංවිධානයට උපකරණ ලබා දීම |
මුදල් අමාත්‍යංශය |
19 |
අතුබෝදේ නැගෙනහිර |
51,500.00 |
51,500.00 |
33,810.00 |
676.20 |
| අරුණළු සුභසාධක සමිතියට උපකරණ ලබා දීම |
කුඩා බිබුල උතුර |
154,500.00 |
154,500.00 |
33,810.00 |
676.20 |
| ග්‍රාම සංවර්ධන සමිතියට උපකරණ ලබා දීම |
හදපාංගල අයින |
51,500.00 |
51,500.00 |
33,075.00 |
661.50 |
| යක්ගස්මුල්ල-මුස්ලිම් විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා දීම |
යක්ගස්මුල්ල |
51,500.00 |
51,500.00 |
38,837.95 |
776.70 |
| දිලෙන තරු ගොවි සංවිධානයට උපකරණ ලබා දීම |
කදමඩිත්ත |
51,500.00 |
51,500.00 |
33,810.00 |
676.20 |
| තරිදු ගොවි සංවිධානයට උපකරණ ලබා දීම |
හීල්ලගේ අයින |
51,500.00 |
51,500.00 |
33,810.00 |
676.20 |
| ශක්ති ගොවි සංවිධානයට උපකරණ ලබා දීම. |
ගල්පොත්තයාය දකුණ |
257,500.00 |
257,500.00 |
33,810.00 |
676.20 |
| සුරතුර සහයෝගීතා මිතුරු සංසදයට උපකරණ ලබා දීම |
දෙබොක්කාව නැගෙනහිර |
128,750.00 |
128,750.00 |
33,075.00 |
661.50 |
| අග්‍රහැර මණ්නාඩුව ගොවි සංවිධානය (BI/BAC/9/12/27)සදහා උපකරණ ලබා දීම. |
මණ්ඩාඩුව |
77,250.00 |
77,250.00 |
41,750.00 |
838.00 |
| බෝධිරුක්ඛාරාම දසසිල් ආරාමය සදහා උපකරණ ලබා දීම. |
දෙබොක්කාව /බ |
150,000.00 |
150,000.00 |
31,425.62 |
628.51 |
| ධර්මගිරි විහාරයේ පුස්තකාල ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු |
වෑකදවල |
100,000.00 |
100,000.00 |
48,543.69 |
970.87 |
| ඉත්තදෙමලිය ශ්‍රී මනිරතන පෙර පාසල සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
ඉත්තදෙමලිය බටහිර |
50,000.00 |
50,000.00 |
49,578.12 |
994.50 |
| ඉත්තදෙලිය දකුණ එක්සත් ගොවි සංවිධානය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
ඉත්තදෙලිය දකුණ |
35,000.00 |
35,000.00 |
136,000.00 |
2,720.00 |
| කිංචිගුණේ දකුණ ධරණී විවිධ කර්මාන්තකරුවන්ගේ සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
කිංචිගුණේ දකුණ |
35,000.00 |
35,000.00 |
247,733.00 |
4,954.66 |
| අග්රාහැර සිරිලයන් ක්‍රීඩා සමාජය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
අග්රාහැර |
35,000.00 |
35,000.00 |
49,500.00 |
990.00 |
| කුඩා බැඳිගම ගොවි සංවිධානය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
කුඩා බැඳිගම |
40,000.00 |
40,000.00 |
49,133.52 |
982.67 |
| බැදිගම දකුණ රුහුණු ගොවි සංවිධානය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
බැදිගම දකුණ |
35,000.00 |
35,000.00 |
48,825.00 |
976.50 |
| වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
වීරකැටිය බටහිර |
35,000.00 |
35,000.00 |
45,346.86 |
906.94 |
| කුඩාගල්ආර විවිධ කර්මාන්ත සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
කුඩාගල්ආර |
35,000.00 |
35,000.00 |
57,132.00 |
1,142.64 |
| එකතුව (විමධ්‍යගත අයවැය වැඩසටහන) |
1,425,500.00 |
1,425,500.00 |
1,079,005.76 |
21,585.99 |