
ඒ සඳහා කාර්යාල නිලධාරින්, ග්රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සහයෝගයෙන් කාර්යාලීය නිලධාරින්ට සෙත් පැතීම සහ කාර්යාලයේ සේවයේ නියුතුව සිට මිය ගිය නිලධාරින්ට පිං පැමිණවීම වෙනුවෙන් 2018.12.28 දින මහා පරිත්රාණ දේශනාව සහ පසු දින උදෑසන සංඝ ගත දක්ෂිණාව පැවැත්වීම ට නියමිතය.
ඒ සඳහා පිං කැමති ඔබ සියළු දෙනා හට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.























