මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට සමගාමීව 2026.07.07 වන දින තෙළඹුයාය වෘත්තීය  පුහුණු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් වෙනුවෙන් මත් නිවාරණය සහ තම දරුවන් එම උවදුරින්  බේරා ගැනීම සඳහා දෙමාපිය වගකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට සමගාමීව 2026.07.07 වන දින තෙළඹුයාය වෘත්තීය  පුහුණු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් වෙනුවෙන් මත් නිවාරණය සහ තම දරුවන් එම උවදුරින්  බේරා ගැනීම සඳහා දෙමාපිය වගකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. එමෙන්ම සමථ මණ්ඩල ක්‍රමවේදය පිළිබඳව සමථ නිලධාරි විසින් ද විදෙස් රැකියා අවස්ථාවන් සහ ඒ සඳහා අයදුම් කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් විදේශ රැකියා නිලධාරී දෙපළ විසින් ද මෙදින සිදු කරන ලදී.මෙම දැනුවත් කිරීම් පවත්නා අතර කාලයේ මධ්‍යස්ථානයේ දරු දැරියන් වෙනුවෙන් ගී රස වින්දනාත්මක වැඩසටහනක් සංස්කෘතික නිලධාරීතුමිය සහ ජපානයේ ජයිකා ආයතනයෙන් මෙරට  පැමිණි යෝ වනතබෙ නිලධාරීතුමිය එක්ව පවත්වන ලදී. තවද සමාජ සේවා නිලධාරී, තෙළඹුයාය ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සහ සමෘද්ධි  සංවර්ධන නිලධාරිගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් වැඩසටහන පවත්වන ලදී.

 

WhatsApp Image 2026 07 08 at 10.50.41 PM  WhatsApp Image 2026 07 08 at 10.50.41 PM 1  WhatsApp Image 2026 07 08 at 10.50.42 PM WhatsApp Image 2026 07 08 at 10.50.42 PM 1

News & Events

09
ජූලි2026
ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර...

09
ජූලි2026
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ...

Scroll To Top