2016 අගෝස්තු මස 04 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගනු ලැබූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද වගකීමෙන් බැදී සිටියි
- නම කළ නිලධාරි - කුමුදු සී. ලොකුහේවාගම මිය, ප්‍රාදේශීය ලේකම්, දුර. 047 22 57 117
- තොරතුරු නිලධාරී - ජී.සී.ආර්. විජේවර්ධන මිය, සහකාර ප්‍රාදේශීය ලේකම්, දුර. 047 22 46 238
බාගත කිරීම්
- 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
- 2017.02.03 දින ප්රසිද්ධ කරන ලද නියෝග බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
- තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්රය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
- අභියාචනා අයදුම් පත්රය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
















